Tuesday 7th of July 2026

English Tamil
Advertiesment


මීගමු බන්ධනාගාර ඛේදවාචකය ගැන විපක්ෂනායක විවාදයක් ඉල්ලයි 


2026-07-07 1252

 

මීගමුව බන්ධනාගාරයේ සිදු වු නොසන්සුන්තාව සහ ගැටුම් හෙතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කතා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අඟහරුවාදා (07) විශේෂ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා නායකවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/01 යටතේ හදිසි කල් තැබීමේ විවාදයක් සඳහා වූ ප්‍රතිපාදන යටතේය. 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment